Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

Thursday, 4 August 2016

මැණික් fb එකේදී කරපු වැඩේ බලන්නකො

මැණික් විජේවර්ධන fb එකේ කරපු දේවල් 

යාලුවන්ටත් බලන්න share කරන්න 

Saturday, 9 July 2016

The World Dangerous 25 Selfies EVER




ජංගම දුරකතනයේ සහ කැමරාවේ විදුවුණු සීග්‍ර දියුණුවත් සමඟ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පවා වෙනස් වී තිබෙනව. ඉතින් වර්තමානයේ එවැනි ලෙස ඇති වුනු දෙයක් ලෙස selfie චායාරුප නැතහොත් තමන් විසින් තමන්ව චයරුපයට නගන චායාරුප හැදින්විය හැකිය. මෙම සම්ප්‍රදායය මිනිසුන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ වන්න හේතුව ජංගම දුරකථන වල සීග්‍ර දියුණුවයි. කෙසේ නමුත් මෙය කොතරම් පිස්සුවක් වෙලා තිබෙනවාද කිවුවොත් selfie චායාරුප  මිනිසුන් තැනක් නොතැනක් නොබලා ගන්න උත්සහ කරනව. ඉතින් මෙහි තිබෙන්නෙ එවැනි ලෙසම ලබාගත් ඉතාම ලොව ඉතාම භයානක selfie 10 යි. ඔයාලත් බලන්නකො මේ වගේ දේවල් නම් කරන්න උත්සහ කරන්නවත් එපා ඔයාල . මේවගේ අමුතු අමුතු වීඩියෝ ලිපි ඔබට අපි ඉදිරියේත් ලබා දෙන්නම්කො. ඉතින් එතකන් අනංමනං ලෝකය සමඟ රැදී ඉන්න. 

Saturday, 2 July 2016

25 Most Dangerous Selfies Ever


The world's most dangerous 25 selfies ever taken by people. You won't believe that this pictures are really. But some pictures in here are fake images which are by editing. But other images are real.

10 Lost Treasures You Can Still Find


Here are 10 amazing lost treasures that you can still find. So watch & try it......

Tuesday, 28 June 2016

Manik Wijewardana Live Chat With Friend



Few days before Manik Wijewaradana uploaded a video to the her facebook fan page. In this video she is chatting with her fans live in forward her family.

Young girl scratch her face



A young girl scratch her face by herself using a blade. She videoed it by herself and upload to the inernet 

Sunday, 26 June 2016

Cat Massage Theropy



Rohitha Abeygubawadena was Injuerd During a Rally


Rohitha Abeygunawardena was injured during a rally. 

Ayeth Warak Chipmunks Version




The Chipmunks version of "Ayeth Warak" Song. Originally sang by Sandun Perera

Saturday, 25 June 2016

Derana City Of Dance Star Hashini Gonagala Fails

 
Hashini Gonagala falls down during a dance in the Derana City of Dance 

Piumi Hansamali Adala Na ne



Piumi Hansamali is a very famous modler in Sri Lanka. She had very much popular in last year. She and her friends got involved in making funny video about "Adala Na Ne".

Wednesday, 22 June 2016

Mount Everest ISN'T the highest mountain in the world

ඇත්තටම ලොව උසම කන්ද එවරස්ට් ද ?

අද මන් පල කරන ලිපිය වෙනස්ම වූ මාතෘකාවක් පදනම් කරගෙන තමා ලියන්නෙ. එය නම් ලොව උසම කන්ද පිලිබඳවය. ඔබ මා කුඩා කල සිටම පාසලේදී මෙන්ම සෑම තැනකදීම ඇසුන දෙයක් තමා ලොව උසම කන්ද නේපාලයේ පිහිටි එවරස්ට් කන්ද කියා. නමුත් විද්‍යඥයන්ගෙ නවතම සොයා ගැනීම් වලට අනුව ලොව උසම කන්දට හිමි ස්ථානය එවරස්ට් කන්දට අහිමි වී තිබෙනව. ඒ කියන්නෙ පෘතුවියේ උසම තැන නැතහොත් අභ්‍යවකාශයට පෘතුවියේ වඩාත්ම ලඟ ස්ථානය, එවරස්ට් කඳු මුදුන නොවන බවට විද්‍යඥයන් සොයාගෙන තිබෙනව.

එසේ නම් මොකක්ද ලොව උසම ස්ථානය ? සමකයට වඩාත්ම ආසන්නව පිහිටි, ඉක්වදෝරයේ පිහිටි චිම්බොරාසෝ (Chimborazo) කන්දෙහි මුදුනු තමා, සොයා ගෙන ඇති අන්දමටම පෘතුවියේ උසම ස්ථානය. නමුත් මුහුදු මට්ටමේ සිට උස බැලුවොත් එවරස්ට් කන්ද මීටර් 8,848 ක් උසයි. ඒවගේම චිම්බොරාසෝ කන්ද රැගෙන බැලුවොත් එය මුහුදු මට්ටමේ සිට උස මිටර් 6,268 කි. එසේ නම් කොහොමද එවරස්ට් කන්ද මිටි වන්නෙ.

මේ කඳු දෙකෙහි උස පෘතුවියේ හරි මැද නැතහොත් පෘතුවියේ කෙන්ද්‍රයයේ සිට බැලුවොත් නිවැරදිම උස ස්ථානය සොයාගන්න පුළුවන්. මොකද මුහුදු මට්ටම කියන දේ එකම මට්ටමක පවතින්නෙ නැ ලෝකය පුරාම එය වෙනස් වනව. එම නිසා මුහුදු මට්ටමේ සිට වැඩිම උසක් ඇති කන්ද එවරස්ට් උනාට ලොව උසම ස්ථානය පවතින්නෙ එවරස්ට් කඳු මුදුන මත නොවේ. එය පවතින්නෙ චිම්බොරාසෝ කදු මුදුන මතය. පෘතුවි කේන්ද්‍රයේ සිට උස ගත් විට චිම්බොරාසෝ කන්ද එවරස්ට් කන්දට වඩා සැතපුම් 1.5 ක් උසයි. පොඩි වෙනසක් තිබෙන්නෙ. නමුත් මෙය තමා නවතම හෙළිදරවුව. පහල ඇති වීඩියෝවෙන් ඔබට වැඩිදුරටත් විස්තර බලා ගැනීමට හැකියව තිබෙනව.







Tuesday, 26 April 2016

Magician Kills His Wife

මැජික් යනු ඔබ මා සැවොම කැමති ඉතා සිත් ඇදගන්නා සුළු අංගයකි. නමුත් සමහර මැජික් අංග වල කරන දේවල් දුටුවම ඇඟ කිලිපොලා යන අංගත් පවතිනව. කෙසේ නමුත් මැජික් කියන්නෙ ඇස් බැන්දුමක්නෙ. ඔබ දැන් නැරඹීමට යන වීඩියෝ පටයේ තිබෙන්නෙ එලෙස සිඳු කරන ඇස්බැන්දුමක් වැරදුනු අයුරුයි. මෙහිදී තම ස්වාමිපුර්ෂයා විසින්ම තම බිරිඳගෙ ගෙල කපාදමනවා. සංවේදී අය මෙම වීඩියෝ පටය බලන විට සැලකිලිමත් වෙන්න.





Sunday, 24 April 2016

Sri Lankan Actresses Images

එදා මෙන්ම අදත් නළු නිළියන් ඉතා ප්‍රියතාවයක් දක්වනව චයාරුපකරණයට. විශේෂයෙන් නිළියන් තුල වැඩි කැමැත්තක් රුචිකත්වයක් මේ සඳහා තිබෙනව. ඒ ඒවා සඳහා ඇති ඉල්ලුම නිසාත් ඔවුන්ගේ ජනප්‍රියතාව ගොඩනගා ගැනීමට එමඟින් ඉතා පිටුවහලක් ලැබෙන නිසාත්ය. එවැනි වූ අප රටෙහි නිළියන්ගෙ ඉතාම සරාගී චයරුප කිහිපයක එකතුවක් පහතින් ඔබට දැක ගැනීමට හැකි වේ. ඔබම සංසන්දනය කර බලන්නකො අප රටෙහි නිළියන් අඳ වන විට අනෙක් රට වල නිළියන්ට සාපේක්ෂව කොපමණ සරාගිද කියා.






Saturday, 23 April 2016

නදීශා නැවතත් සිල් බිඳ ගෙනද?


ඉකුත් දින වල ඉතා ජනප්‍රිය වුනු ඒ වගේම ඉතා ආන්දෝලනාත්මක කතාබහක් ඇති වූ ගීතයක් බවට, නදීශා හේමමාලි රංගනශිල්පිය රංගනයෙන් දායක වූ "මම සිල් බිඳ ගත්තේ" ගීතය පත් විය. එයට ප්‍රධානම හේතුව වුයේ එම ගීතයෙහි රූපරචනාව තුල ඇති අගේ සරාගී රංගනයයි. විවිධ පුදගලයන් එය හේතුකොට ගෙන එම ගීතයටත් ඇයටත් විවිධ විවේචන එල්ල කරන්නට විය. එලෙස තත්වය පවතිද්දී නැවතත් ඇය කතා බහට පැමිණ තිබෙනව. ඒ, ඈ සමඟ එම ගීතයෙහි රූපරචනාවහි රගපෑ රංගනශිල්පියාත් සමඟ ඇය ලබා ගත් සරාගී චයාරුප කිහිපයක් නැවත අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟය. එම චයරුප නැරඹීමට පහලින් පිවිසෙන්න.