ජංගම දුරකතනයේ සහ කැමරාවේ විදුවුණු සීග්‍ර දියුණුවත් සමඟ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පවා වෙනස් වී තිබෙනව. ඉතින් වර්තමානයේ එවැනි ලෙස ඇති වුනු දෙයක් ලෙස selfie චායාරුප නැතහොත් තමන් විසින් තමන්ව චයරුපයට නගන චායාරුප හැදින්විය හැකිය. මෙම සම්ප්‍රදායය මිනිසුන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ වන්න හේතුව ජංගම දුරකථන වල සීග්‍ර දියුණුවයි. කෙසේ නමුත් මෙය කොතරම් පිස්සුවක් වෙලා තිබෙනවාද කිවුවොත් selfie චායාරුප මිනිසුන් තැනක් නොතැනක් නොබලා ගන්න උත්සහ කරනව. ඉතින් මෙහි තිබෙන්නෙ එවැනි ලෙසම ලබාගත් ඉතාම ලොව ඉතාම භයානක selfie 10 යි. ඔයාලත් බලන්නකො මේ වගේ දේවල් නම් කරන්න උත්සහ කරන්නවත් එපා ඔයාල . මේවගේ අමුතු අමුතු වීඩියෝ ලිපි ඔබට අපි ඉදිරියේත් ලබා දෙන්නම්කො. ඉතින් එතකන් අනංමනං ලෝකය සමඟ රැදී ඉන්න.
Saturday, 9 July 2016
The World Dangerous 25 Selfies EVER
- Few days before Manik Wijewaradana uploaded a video to the her facebook fan page. In this
- ඉකුත් දින වල ඉතා ජනප්රිය වුනු ඒ වගේම ඉතා ආන්දෝලනාත්මක කතාබහක් ඇති වූ ගීතයක් බවට, නදීශා හ
- මැණික් විජේවර්ධන fb එකේ කරපු දේවල් යාලුවන්ටත් බලන්න share කරන්න
- The Chipmunks version of "Ayeth Warak" Song. Originally sang by Sandun Perera
- මැජික් යනු ඔබ මා සැවොම කැමති ඉතා සිත් ඇදගන්නා සුළු අංගයකි. නමුත් සමහර මැජික් අංග වල කරන ද
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon